Friday, May 16, 2014

lets talk.....අපි කතා කරමු .....

හැමෝගෙම හිතේ තියෙන දේවල් ...කියන්න පුළුවන් තැනක් හදන්න මම  උත්සහ කරනවා.....හිතේ ගුලිකරන් ඉන්න හුඟක් දේවල් ...කියාගන්න පුළුවන් තැනක් ...සමාජයේ අහන දකින අසාධාරනකම් ..විඳින අසාධාරනකම් ...කැ ගහල කියන්න ලොකු අකුරු වලින් කාටත් පේන්න ලියන්න පුළුවන් තැනක්..... මෙතන ඔයාල හැමෝගෙම ......හැමෝටම අයිති තැනක් .. ඉතින් එන්න ,,,අපි කතා කරමු ...හැමදේම. 
All you people out there...hi..
I'm just trying to create a place where we all can talk..any thing we want to talk. all the unfair things you see.. you experienced in your day today life ..or some one else which close to you or a unknown person who experienced those unfair things....you can share here...so please come...let us talk..everything.